Thursday, December 26, 2013

කාලයකින්...

සුවඳ නැති රෝස මල් විසිරුණු 
කඩදාසියක ලියපු නුඹේ නම
අවුරුදු ගාණකින් දුටුවාම
අමතකව සිටි යුගය සිහිවී
ලැජ්ජාවෙන් පිරුණා මුලු සිතම
කාලයකින් නෑල්ලූ පෑන ගෙන
කුරුටු ගා මකා දැමුවෙ ඒකයි
රෝස මල් වලටත් රිදෙන්නම
නුඹේ නම... 



2 comments:

  1. අපි කාගෙත් හිත්වල ඔයවගේ අවජාතක සිතුවිලි අපි නොදන්න මුළු වල හිරවෙලා තියනව. වෙලවක මතුවෙලා අයමත් යටයන.

    ReplyDelete
  2. වෙලාවක මතුවෙලා ආයෙමත් යටයන බව වටහා ගෙන හිටියහම ඒ සිතුවිලිවල බරක් දැනෙන්නේ නැහැ

    ReplyDelete