විටෙක මෙසේද සිතුණි...
Pages
පද
වචන
Monday, December 23, 2013
අහෝ නොමැරුණි!
සරදියෙල් අමරණීය කළ
මරණය වූ තැනයි කියමින
මහතුන් විසින් ඉදිකළ
මහා බලකොටුව අභියස
තනියට තිරිසනකු සමඟින
උරුමකම් ඇත්තකු සරදියෙල්ට
සිටියා බලාගෙන කන්ද දෙස
හූල්ලමින් හෙමිහිට
නොමැරුණ හෙයින් ඔහු ලෙස...
3 comments:
Unknown
December 24, 2013 at 1:41 AM
සුපිරි
Reply
Delete
Replies
Reply
Unknown
December 24, 2013 at 5:40 AM
අතිවිශිෂ්ටයි :)
Reply
Delete
Replies
Reply
දිල්ෂි තත්සරණී
December 24, 2013 at 8:47 PM
බොහොම ස්තූතියි අනූ, හංසනී
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සුපිරි
ReplyDeleteඅතිවිශිෂ්ටයි :)
ReplyDeleteබොහොම ස්තූතියි අනූ, හංසනී
ReplyDelete