Monday, December 30, 2013

නොදැනෙන තනිකම

අව්වත් එක්ක තරගෙට
සෙල්ලම් කරන සුළඟට 
සිහියේ නැහැනෙ ටිකකට 
නැති බව වැස්සේ කලකට... 

දූවිලි සුවඳ විඳ විඳ

කොළ අතු වලින් ඩැහැගෙන
වළකන දෑත් දැක දැක
හැමුවා සුළඟ තනියම...  


2 comments:

  1. හ්ම්.. කාට වුනත් එක්කෙනෙක් එක්ක සෙල්ලම් කරද්දි අනික් අයව අමතක වෙනව නංගි

    ReplyDelete